Astro Talks S01E21: Sri Lankan who made a breakthrough discovery in physics: a discussion with Dr. Ranga Dias
Manage episode 312776963 series 3245930
කාමර උෂ්ණත්වයේ සුපිරිසන්නායකයක් සොයාගෙන නේචර් ජර්නලයේ කවරයේ පුවත ලෙස එය පළකළ ආචාර්ය රංග ඩයස් සමග කෙරෙන සංවාදය. ඔහු දැනට ඇමෙරිකාවේ රොචෙස්ටර් සරසවියේ මහාචාර්ය වරයෙක් ලෙස කටයුතු කරන අතර ලෝහමය හයිඩ්රිජන් සහ සුපිරි සන්නායක පිලිබඳ පර්යේෂණ වල නිරත වී සිටියි.
Here we interview Dr. Ranga Dias, an assistant professor at the University of Rochester, who discovered the first-ever room-temperature superconductor - Carbonaceous Sulfer Hydrite. His discovery featured on the cover of the world-renowned journal Nature. Currently, he is doing research on superconductivity, metallic hydrogen, and extreme-condensed matter physics.
--- Send in a voice message: https://podcasters.spotify.com/pod/show/ncastronomy/message30 jaksoa